Test post
You are most likely to fall in love in the younger age, but will get
marry whenනොහොත් Telecommunications Regulatory Commission of Sri Lanka විසින් ලොකුවට Speedtest කරයි, මසකට වරක් මේ දත්ත දෙයි, නමුත් මෙයින් පාරිබෝගිකයන් ලෙස අපිට ලැබුනේ කුමක්ද ? කිසිවක් නෑ, සේවාදායකයින් (ISP) ලා ඔවුන්ට ඕනේ දෙයක් කරයි, TRC එක කරණ පැමිණිලි කුණු බක්කියට, නිකන් මහජනතාවගේ මුදල් නාස්ති කිරීමක් පමණයි මේ අය කරනේ. මෙහෙම දෙයක් SLT විසින් කරන බව දන්වාද ඇසූවිට කිසිවක් නොකියයි. බොරුවට Speedtest කීරීම නවත්වලා මහජනතාවගේ පැමිණිලි වලට මීට වඩා අවදාන යොමුකරාදන් හොද නැද්ද මජනතාවගේ සල්ලී මෙලෙස නාස්ති නොකොට ? TRC එක නටන්නේ ISP/Service Providers ලගේ පදයටයි. :D :D :)
SLT දැන් අලුත් ADSL පැකේජ පවා Unlimited යන වචනය යොදාගෙන මිනිසුන් මුලා කරයි, මොවුන්ගේ Unlimited වලට මාසෙකට බාචිතා කල හැකි දත්ත ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පැන්න පසු වේගය 64kbps දක්වා අඩු කරූණු ලැබේ. 64kbps යනු හරියට මීට අවුරුදු 7~8 කට කලින් අපි Dialup ගියා වැනිය. TRC විසින් 64kbps broadband ලෙස කියන්නේ බෝඩ්බෑන්ඩ් යන එකේ අර්තය වත් නොදැන බවයි මගේ අදහස්. අදකාලේ හරියට Facebook යන්න වත් මේ ප්‍රමාණය මදිය. මිනිසුන් තාක්ෂ්ණය ගැන නොදනී, ඉතින් මුලා කරන්න ලේයි. එලෙස කරමි මෙම සමාගම් බිලියන ගනනින් ලාබ ලබයි, TRC එක මොවුන් වෙනුව්න් කිබුල් කදුලු සලමින්, අනේ ඒයට ඔයිට වඩා දුන්නොත් පාඩුයි කියි. තේරුම් ගතයුතු දෙයක් ඇත, පාරිබෝගිකයන් වැඩිවන විට, ලැබෙන මුදල් වැඩිවේ, එමගින් තමන්ගේ යතිතල පහසුකම් නගාසිටවිය හැක. නමුත් මොවුන් කරනේ එලෙස නොකර, පලන යොදා තව තවත් මුදල් සෙවීමකි. TRC සිටින පුටු රත්කරන, Internet කියනේ Facebook හා Email කියලා හිතාගෙන ඉන්න අයට මේවා නොතේරේ. 10GB කිවුවහම මොවුන් සිතන්නේ මුලු අන්තර්ජාලයම download කල හැකි බවයි. මේ මහත්වරුනේ Dongal බිල් හා ගෙදර දුරකතන බිල් ද ආන්ඩුවෙන් (ජනතාව) ගෙවන නිස ඉතින් ඒ යට ඔය 10GB පැන්නා කියලා සාක්කුවට දැනෙන එකක්ද ?
SLT හි තවත් කියමණක් තමයි, පිටරටවල් වලද මෙලෙස limit දමන බව, කතාව ඇත්ත. නමුත් ඔවුන් ඔබට නොකියන දෙයක් තමයි ඒ ලිමිට් එක කොපමනද කියා, ඇමරිකාවේ මෙය කරන්නේ ගියේ ලිමිට් එක 250GB ලෙසයි. අනික ඒ ලිමිට් එක හොදටම සෑහෙන සිය ගනන් වලින් කියවෙන ලිමිට්. ඒත් ලංකාව ? දැනට 10GB කියනේ Youtube දිනකට විඩියෝ 10යක් බැලුවොත් මාසෙ යන්න කලින් ඔවර වෙන ප්‍රමාණයක්. තාක්ෂණයෙන් ඉතිරියට යනව කියන්නේ තියන දේවල් අඩු කිරීම නොව වැඩිකිරීම බව මොවුන් නොදනී. මුදල් සෙවීමේ පඩු පරමාර්තයක් පමණක් පමණයි මොවුන්ගේ ඇත්තේ.
have opposite views and you are most likely to take revenge over your enemies
in a long time basis. You are a spender, but you will have a good profession
in the future. If you are guy you will be very popular that everybody will
have mental attraction and respect at you. You can go anywhere from the
local shop to the heart of the parliament because you are positive and
You are most likely to fall in love in the younger age, but will get
marry when you mature! You are likely to have problems with people who
have opposite views and you are most likely to take revenge over your enemies
in a long time basis. You are a spender, but you will have a good profession
in the future. If you are guy you will be very popular that everybody will
have mental attraction and respect at you. You can go anywhere from the
local shop to the heart of the parliament because you are positive and

